

මෙරට තුල වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සුවය ලැබූ දිනය බවට අද දිනය පත්ව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සුවය ලැබූ සමස්ථ ආසාදිතයන් ගණන 1869 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476