වඩිවේල් සුරේෂ් යළිත් පනී / විශ්වාසභංගයටත් අත්සන් කරලා

නව ආණ්ඩුවට හා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව මනූෂ නානායක්කාර මහතා හා ඒ එච් එම් ෆවුසි / මනූෂ නානායක්කාර / පියසේන ගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම විශ්වාසභංගයට අත්සන් තබා තිබුණා.
නව ආණ්ඩුවට එක්වූ වසන්ත සේනානායක මහතාද ඊට අත්සන් තැබීමට සූදානමකින් පසුවූ බවයි පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.