පාර්ලිමේන්තුවේ අගමැති කෙනෙක් නෑ / කතානායකගෙන් ප්‍රකාශයක්

ඊයේ දිනයේදී විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ හෙයින් අද පාර්ලිමේන්තුවේදී කිසිවකු අගමැති ලෙස හෝ සභානායක ලෙස පිළිනොගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.