ඉන්දු – තායිවාන සබඳතා තර කර ගැනීමේ සූදානමක්

Sri Lanka

ඉන්දියාව හා තායිවානය අතර සබදතා දැඩි කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා.
ඉන්දියාවේ ජනරජ දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් තායිවානය ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සමඟ සබදතා දැඩි කර ගැනීමට ලැබීම තම රටට ශක්තියක් බවයි.
ඉන්දු පැසිෆික් කළාපයේ මතුවෙමින් පවතින බලපෑම් මර්ධනය සඳහා ඉන්දියාව තායිවානයට ලබාදෙන ශක්තිය ද මෙහිදී අගය කර තිබෙනවා.
මේ අතර තායිවාන නිෂ්පාදන සඳහා ඉන්දියාව හොඳ වෙළඳපලක් මෙන්ම ඉන්දියාව ආයෝජනය සඳහා සුදුසුම තැනක් බවයි තායිවාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
කෙසේ වෙතත් තායිවානය තම රටේ කොටසක් බව අවධාරණය කරන චීනය තායිවානයේ රාජ්‍යත්‍රාන්ත්‍රික සබදතා පිළිබච දැඩි විරෝධයක් පළ කරනු ලබනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *