අරාජිකත්වය නැතිකරන්නැයි ඉල්ලා මල්වතු නාහිමි ජනපතිට ලියයි

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ රට තුල මතුව ඇති අරාජිකත්වය නිමා කිරීම සදහා ව්‍යවස්ථානුකූලව හා පාර්ලිමේන්තු සදාචාරය ආරක්ෂා කරමින් ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි. මේ එම ලිපියයි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.