තෙල්ගමුව ඔයේ සැඩපහරකට හසුවී 10 දෙනකු අතුරුදන්

මාතලේ ලග්ගල ඇටන්වෙල ප්‍රදේශයේදී තෙල්ගමුව ඔයේ සැඩ පහරකට හසුව පුද්ගලයින් 10 දෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙම පිරිස විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසක් බවටයි විශ්වාස කෙරෙන්නේ.
හදිසියේ ගලා ආ සැඩ පහරට මෙම පිරිස හසුව ඇති අතර එම ස්ථානයෙන් ගලා යන ජල පහර මහවැලි ගගට ඇද වැටෙන බව කියවෙනවා.
අතුරුදන්වූවන් සොයා ලග්ගල පොලිසියේ විශේෂ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.මේ ඊට අදාළව පොලිසිය නිකුත් කළ නිවේදනයයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish