ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාවට බ්‍රිතාන්‍යයේ සහාය

Sri Lanka

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවට සහාය පළකරන බව බ්‍රිතාන්‍යය පවසනවා.
ජිනීවා හී එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ඩූලියන් බේ්‍රත්වෙයිට් මේ බව තහවුරු කළා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එම පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *