

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවට සහාය පළකරන බව බ්‍රිතාන්‍යය පවසනවා.
ජිනීවා හී එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ඩූලියන් බේ්රත්වෙයිට් මේ බව තහවුරු කළා.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එම පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464