එජාපය ෆේස්බුක් සමාගමට ලිපියක් ලියයි – Lanka A News

එජාපය ෆේස්බුක් සමාගමට ලිපියක් ලියයි

එක්සත් ජාතික පක්ෂය විසින් ෆේස් බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ මෙරට පවතින අර්බුධකාරී තත්ත්වය තුල මෙරට ෆේස් බුක් පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත හා තොරතුරු මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවය කිසිදු පාර්ශවයකට හෙළි නොකරන ලෙස ඉල්ලමිනුයි.මේ එම ලිපියයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.