අර්බුධයේ වගකීම කාටද ? මනූෂ කියයි

බහුතරය ඇති පාර්ශවයට ආණ්ඩුව භාරදීම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවිය යුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.