ජනපති අද(18) පස්වරුවේ පක්ෂ නායකයින් කැදවයි

ජනාධිපතිවරයා අද දිනයේදී ,පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සමග සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතයි.
මේ සදහා කතානායක කරු ජයසූරිය මහතාටද ඇරයුම් කර තිබෙනවා.

1530

ආසාදිතයන්

745

සුවය ලැබූ

775

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.