ජනතාවට / තානාපති අංශවලට අද පාර්ලිමේන්තුව වැසෙයි

අද පාර්ලිමේන්තු සභාවාරයේදී ජනතාවට මහජන ගැලරියට ඇතුලුවීමට අවසර ලබානොදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදෙස් රටවල තානාපති අංශ සදහාද අද පාර්ලිමේන්තු සැසිවාරය දැකගැනීමට අවසර හිමි නොවන බව සදහන්.
අද දිනයේදී පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සදහා පමණයි එම අවස්ථාව හිමිවන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.