මැතිසබයේ විනය කැඩූ අය සොයන්න /කිරිඇල්ල කතානායකගෙන් ඉල්ලයි – Lanka A News

මැතිසබයේ විනය කැඩූ අය සොයන්න /කිරිඇල්ල කතානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව තුල පසුගිය 14 , 15 හා 16 යන දිනවල සිදුවූ කළහකාරී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
එම අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නේ ඒ පිළිබද කතානායකවරයාගේ අවධානය යොමුකරන බවයි.
පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර ගුටි බැට ප්‍රහාර / මිරිස් කුඩු ප්‍රහාර වැනි සිදුවීම්ද වාර්තා වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.