බොදුබලසේනා විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල ප්‍රහාරයක් – Lanka A News

බොදුබලසේනා විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය පොලිසිය විසින් විසුරුවා හැර තිබෙනවා.
ඒ අධිපීඩන ජල ප්‍රහාර එල්ලකරමිනුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.