තායිවානයට පහර දුන්නොත් චීනයටත් රිදෙයි / තායිවාන විදේශ ඇමති

තායිවානයට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් චීනයට ද අනපේක්ෂිත මට්ටමේ හානියක් සිදුවනු ඇති බව තායිවාන විදේශ අමාත්‍ය ජෝශප් වූ පවසනවා.

ඒබීසී නාලිකාවේ චයිනා ටුනයිට් වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ තායිවානය පූර්ණ යුධ සූදානමකින් පසුවන බවයි.

චීනයේ පාලනය තායිවානය පිළිනොගන්නා බවද ඔහු අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *