බ්‍රිතාන්‍ය , නව තලේබාන් පාලනය සමග කටයුතු කිරීමට සූදානම්

බ්‍රිතාන්‍ය හා තලේබාන් නව පාලනය අතර සබදතා ආරම්භ කිරීමට අදාළ සාකච්ජාවක් අද දිනයේ දී පවත්වා තිබෙනවා.බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විශේෂ නියෝජිත , සයිමොන් ගාස් කාබුල් හීදී තලේබාන් වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකී සමග මෙම සාකච්ජාව සිදුකර තිබුණා. මෙහිදී ධනාත්මක එකඟතාවයන්ට එලඹණු බවයි ටෝලෝ පුවත් සේවය වාර්තා කළේ. – Lanka A News

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *