වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කර තිඛෙනවා.
ඒ නීතීපති/ ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් .
බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වන නීතීඥ මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් එහි කටයුතු මෙහෙයවනු ලබන්නේද වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කර ඇති ලිවේරා මහතායි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.