රථවාහන මිල සියයට 15කින් වැඩිවීමේ අවධානමක්

ලබන ජනවාරි මාසය වන විට මෙරට රථ වාහන මිල සියයට 10 ත් 15ත් අතරක අගයකින් ඉහළ යාමේ ඉඩක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට ඩොලරය ශක්තිමත් වෙමින් හා රුපියල කඩා වැටෙමින් පැවතීම මෙම තත්ත්වයට හේතුවක් බවයි.
මේ වන විට පවතින අර්බුධකාරී තත්ත්වයන් හමුවේ මෙරට රථවාහන අලෙවිය සියයට 60 කින් පහතවැටී ඇති බවයි සංගමය පෙන්වා දෙන්නේ.
මේ වන විට අය වැයක් පිළිබද නිශ්චිත අදහසක් ඉදිරිපත්ව නොමැති බැවින් වාහන ආනයනකරුවන්ට හිමිවන සහනයක් පිළිබද සදහන් කළ නොහැකි බැවින් වාහන මිල පහතයාමේ හැකියාවක් පිළිබද අපේක්ෂා තැබිය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.