බංග්ලාදේශය පන්දුවාර 17 කදී කඩුලු 5ට ලකුණු 124 යි (Update)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශය මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 17කදී කඩුලු 5ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියා.
බංග්ලාදේශ පිලේ ලින්ටන් දාස්,මුෂ්ෆිකර් රහීම් හා නාඉම් ෂයික් ,අෆීෆ් හුසේන් මේ වන විට දැවී ගිය ක්‍රීඩකයන්.

සෞම්‍ය සර්කාර් ලකුණු 34 යි.
දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ හා දසුන් ශානක, ළහිරු කුමාර හා වනිදු හසරංග මේ වන විට කඩුල්ල බැගින් දවාගෙන තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *