ලංකාවට ලකුණු 148 ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පෙර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.සෞම්‍ය සර්කාර් ලකුණු 34 යි.
දුෂ්මන්ත චමීර ලකුණු 27 ට කඩුළු 3යි.
මහීෂ් තීක්ෂණ හා දසුන් ශානක, ළහිරු කුමාර හා වනිදු හසරංග කඩුල්ල බැගින් දවා ගත්තා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *