පන්දුවාර 18 කදී ලංකාව කඩුලු 6ට ලකුණු 129 යි

බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 148 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ ,කඩුළු 6ක් දැවී ලකුණු 129 ක් රැස් කර සිටිනවා.
නොදැවී පන්දුවට පහර දෙන අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 යි.
චාමික කරුණාරත්න ද පිටියේ රැදී සිටිනවා.
බංග්ලාදේශය කඩුලු 7කට ලකුණු 147 ක් රැස් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *