ඩොලරය 160ට බස්සනවා / බන්දුල කියයි – Video

වසරක් තුල ඩොලරය රුපියල් 160 දක්වා පහත වැටීමට සලස්වා රුපියල ශකිත්මත් කරන බව බන්දුල ගුණවර්ධණ මහතා පවසනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.