ජනපති ඉතිහාස ගතවන හැටි මංගල කියයි

ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සමරවීර මහතා මේ බව සදහන් කළා.2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.