තවත් කොරෝනා මරණ 31ක්

තවත් කොරෝනා මරණ 31 ක් අද (13) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,408 ක් දක්වා ඉහළ ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 20 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා කාන්තාවන්.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 8 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 23 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන්.

අද (13) වාර්තා කරන ලද මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *