අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යාමට නීතිපති අවසර ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචා නඩුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්ධිය පුංචි හේවා යන අය නොමැතිව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස නීතිපතිවරයා ත්‍රි පුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ මෙම විත්තිකරුවන් විදේශගතව සිටීම හේතුවෙනුයි. ඒ අනුව නඩුව ලබන තුන් වනදා කැදවීමටත් අදාළ විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටත් අවසර ලබා දුන්නා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *