වසන්ත යළි එජාපයට / ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ලු-Audio

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මතුව ඇති තත්ත්වය සලකා යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වන බව වසන්ත සේනානායක මහතා පවසනවා.
අද අරලිය ගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාධාරණ හේතුන් මත මෙම පියවර ගන්නා බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.