ලංකා ඉන්දියන් තෙල් සමාගම IOC මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

තවත් දින 5කට සරිලන තෙල් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර දැනට පැමිණෙමින් තිඛෙන තෙල් නැව එම දින 5 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සදහන් කළා.
ඒ අනුව බොහෝ විට හෙට දිනයේදී එම ඉන්ධන නැව දිවයිනට පැමිණීමට නියමිතයි.

එම ඉන්ධන දිවයින පුරා නිසි අයුරින් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.