අගමැති වැය ශීර්ෂ යෝජනාව ව්‍යවස්ථා විරෝධී නෑ / කතානායක

අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය අත්හිටුවීමට එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
කතානායකවරයා මේ බව සදහන් කළේ අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමිනුයි.
ඒ අනුව අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී අවධානයට ලක් කිරීමට බාධාවක් නොමැති බවයි කතානායකවරයා සදහන් කළේ.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.