මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙදනකු සැක සහිත ලෙස මරුට / පරීක්ෂණ ඇරඹේ

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක තිබී මිය ගිය පොලිස් නිලධාරීන් දෙදනකුගේ මළ සිරුරු සොයාගෙන තිඛෙනවා.
සැක සහිත මෙම මරණ පිළිබද වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග ලබාදී ඇත්තේ.මෙසේ මරණයට පත්ව ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදනකු වන අතර ඊට හේතුවක් මෙතෙක් හෙළිව නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.