අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 7ක් අලුතින් වාර්තාකර තිබෙනවා. එම මරණකරුවන් කොළඹ 6, නිට්ටඹුව, කොළඹ 13, කොළඹ 6, එඩේරමුල්ල හා රත්නපුර ගල්ලෑල්ල ප්රදේශවල පදිංචිකරුවන්. බන්ධනාගාර රැදවියකු ද මේ අතරට ඇතුලත් වනවා. 79999 ආසාදිතයන් 74299 සුවය ලැබූ 5255 ප්රතිකාර ලබන 445 මරණ පුවත යවන්න