බහුතර විශ්වාසය රනිල්ට / සම්බන්ධන්ට ලිපියක්

එක්සත් ජාතික පෙරමුණේ අගමැති ධුරය සදහා නම් කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව දන්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා විසින් විපක්ෂනායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණේ බහුතර විශ්වාසය සහිත පුද්ගලයා අගමැති ලෙස නම් කිරීමට සහාය දෙන බවට දෙමල සන්ධානය සිදුකළ ප්‍රකාශයෙන් පසුවයි මෙම ලිපිය යොමුකර ඇත්තේ.මේ එම ලිපියයි.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :