අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට නියමිත බවයි එම වාර්තා සදහන් කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න