එක්සත් ජාතික පෙරමුණ අවසන් එකගතාවයක

එක්සත් ජාතික පෙරමුණ විසින් අද විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ඒ අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ජාවට පෙරයි.
මෙහිදී එක්සත් ජාතික පෙරමුණ විසින් අවසන් එකගතාවයකට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න