විසදුම් පරක්කු වුණොත් ප්‍රශ්න වැඩියි / කතානායකගෙන් නිවේදනයක්

තවදුරටත් ප්‍රමාද නොවී පවත්වා දේශපාලන අර්බුධය කඩිනමින් විසදීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව කියා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න