ලංකාවේ කොරෝනා එන්නත් ලබාදීම ඇරඹෙයි

Sri Lanka

ශ්‍රී ලංකව තුල කොරෝනා එන්නත් කරණය අද ආරම්භ කෙරුණා.
ඒ අනුව මුල්වරට යුධ හමුදා රෝහලේ දී ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාදී තිබුණේ යුධ හමුදා සාමාජිකයන් තිදෙනකුටයි.
මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණා.
එහිදී කොරෝනා මර්දන එන්නත ලබා ගත් මෙරට ප්‍රථම සෞඛ්‍ය අංශ නිලධාරීවරයා වන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *