

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 963 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 55,398ක් දක්වා ඉහළ ගියා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476