රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ පිරිසක් පැවැත්වු මාරාන්තික උපවාසය අවඊයේ රාත්‍රියේ අවසන් කෙරුණා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා එම ස්ථානයට පැමිණ සිදුකළ සාකච්ජාවකින් පසුවයි.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ලබාදුන් තීරණයට අනුව දෙසැම්බර් 31වනදා සිට එය වසා දමන බව හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සදහන් කර තිබුණා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.