අද 5,286 දෙනකුට එන්නත් ලබාදුන්නා / ආසාත්මිකතා නෑ – Video

Sri Lanka

අද දිනය තුල පුද්ගලයන් 5,286 දෙනකුට කොරෝනා එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී ,විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
ඒ අතරින් කිසිදු ආසාත්මිකතාවයක් වාර්තා නොවූ බවයි සුදත් සමරවීර මහතා පැවසුවේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *