

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 313 ක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොළඹ කොටුව ප්රදේශයෙන් ආසාදිතයන් 60 ක්, ගොතටුවෙන් 74 ක් ,දෙහිවලින් ආසාදිතයන් 17 ක් ද ඊට ඇතුලත්.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 211 ක් හදුනාගෙන ඇති අතර රාගමින් 16 ක් හා දුනගල්පිටියෙන් 14 ක් ඊට ඇතුලත්.
කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 78 ක් හදුනාගෙන තිබෙනවා.
වැලිපැන්නෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 37 ක්.
කුරුණෑගල දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 79 ක් හා පුත්තලමෙන් ආසාදිතයන් 47 ක් ද වාර්තා වුණා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්රතිකාර ලබන
445