කැන්ගරු දේශයේදී ලංකාවට 6 වෙනි තැන

ඔස්ටේ්‍රලියානුවන් සංචාරය කිරීමට කැමැත්තක් දක්වන රටවල් අතර පසුගිය වසරේදී ලංකාවට මුල්තැන හිමිව තිබුණා. එහෙත් වසර අවසන්ව 2019 වන විට ලංකාව පිළිබද ඔවුන්ගේ පවතින කැමැත්ත පිළිබද අනාවරණයයි මේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න