වරාය ආරක්ෂා නොකළොත් ආරක්ෂාව අවදානමේ / ඩීව් ගුණසේකර – Audio

Sri Lanka

රටක වරායන් වෙනත් පාර්ශවයන් වෙත පැවරීම සමග එරට ජාතික ආරක්ෂාව බිදවැටීම ස්ථිර බව හිටපු අමාත්‍යවරයකු වන ඩීව් ගුණසේකර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීන් ද පළමුව වරාය බලයන් ලබා ගනිමින් මෙරටට ඇතුළු වූ බවයි.
ලංකාව භූ දේශපාලනික ගොදුරක් බවට පත් කිරීම වැළැක්වීමට වහා පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *