ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගිතා කුමාරසිංහ මහත්මිය වෙනුවට ගාල්ල දිස්ත්‍රිකකයේ සන්ධාන ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටි පියසේන ගමගේ මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
ඒ අද පෙරවරුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදීයි.
ඔහු පසුගිය රජයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුද වනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.