පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම සම්බන්දයෙන් දෙමල සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා යළිත් ප්‍රශ්න කර තිබෙනවා.
ඔහු පවසන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන අවස්ථාවකද නිදහස් සන්ධානයට විපක්ෂනායක ධූරය හිමිවීමද ගැටලුකාරී බවයි.
ඒ අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ප්‍රධානියාද එක් පක්ෂයකට අයත් බවයි සම්පන්දන් මහතා තර්ක කරන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :