පාස්පෝට් / හැදුනුම්පත්/ තැපල්/සත්වෝද්‍යාන පිවිසුම් ගාස්තු ජනවාර් 01 සිට ඉහලට

අය වැය යෝජනාවන්ට අනුව රජයේ සේවා සදහා අය කරන ගාස්තු ජනවාර් පලමුවනදා සිට සියයට 15කින් වැඩි කිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ගමන් බලපත්, හැදුනුම්පත් / සත්වෝද්‍යාන ප්‍රවේශ පත්/ තැපල් ගාස්තු හා රජයේ අනෙකුත් සියලු සේවා සදහා වන ගාස්තු සියයට 15කින් වැඩි කරන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish