මට්ටක්කුලියේ බෝට්ටු හදන කර්මාන්ත ශාලාවක ගින්නක්

මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිඛෙනවා.

මේ වන විට එම ස්ථානයට කොළඹ ගිනි නිවීම් එකකයේ රථ 4ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.