

අද දිනය තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශවල සාමාජිකයන් 32,539 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී ඇති බව සෞඛය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ඊයේ හා අද දිනය තුල එන්නත් ලබාගෙන ඇති සමස්ථ සංඛ්‍යාව 37,825 ක්.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476