වරාය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Sri Lanka

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වන අතරතුරයි මෙම ගැසට් පත්‍රය නිකුත්ව ඇත්තේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *