එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ / සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය වැදගත්-Video

ByLankaAnews

Jan 31, 2021

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් ලෝකයේ තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් එම සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එන්නත් ලබාගත් පුද්ගලයන් ද සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *