සත්වෝද්‍යාන හෙට (01) සිට විවෘත කරයි

Sri Lanka

දෙහිවල, පින්නවල හා රිදීයගම සත්වෝද්‍යාන හෙට සිට විවෘත කරන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් මෙම සත්වෝද්‍යාන මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් වසා දමා තිබුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *