හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා හා තවත් දෙදෙනෙතු අනිද්දා දිනය තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිඛෙනවා.
ගාමිණී සෙනරත් මහතා සමග රක්ෂිත බන්ධනාගාරගත කළ අනෙක් සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක්.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.