මන්ත්‍රී 5ක් මුල්වරට වත්කම් ප්‍රසිද්ධ කරයි

මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු අද තම වත්කම් බැරකම් ප්‍රකාශයන් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක, ඒම්.ඒ සුමන්තිරන් සහ තාරක බස්නායක යන මහත්වරුන් විසින්.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙම අවස්ථාව සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණා.

166

ලංකාවේ ආසාදිතයන්

27

සුවය ලැබූ

134

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ